• LinkedIn
  • Join Us on Google Plus!
  • Subcribe to Our RSS Feed

❤ Welcome ❤

Saturday, May 3, 2014

ගින්දර වගේ බාන්න IDM Boost කරමු

11:07 PM // by Sameera Madushan Rathnayake // // 2 comments

   මේක මගේ පළමු පොස්ටුව.හැමොම දන්නවානේ IDM ගැන.අහෙමත් නැත්නම් Internet Download Manager ගැන.මෙකෙන් කරන්නේ අපි Download කරන File එක කොටස් කිපයකට කඩලා Download එකයි.එකයි IDM Speed .IDMඑකේ  පරණ Version වල උපරිම පුලුවන් උනේ කොටස් 16 කට විතරයි.නමුත් Default Settings  එන්නේ කොටස් 6 කටයි.
   IDM අළුත් Version එකේ කොටස් 32කට එක කඩලා කරන්න පුලුවන්.ඒ කියන්නේ  තවත් Download Speed එක වැඩි කියන එකයි.කොටස් 32කට එකේ හදා ගන්නේ මෙහෙමයි.

මුලින්ම අළුත්ම IDM Version එක මෙතනින් Download  කර ගන්න.


IDM Install කර ගත්තට පස්සේ පහල තියන විදිහට කරන්න.


* මුලින්ම IDM open කරගෙන Downloads වල Option වලට යන්න.එතකොට මේ වගේ එකක් එයි. (pic 1)

* ඊට පස්සේ Connection Tab එකට ගිහින් Connection Type/Speed එකට යටම තියන High speed: Direct connection (Ethernet/Cable) / Wi-Fi / Mobile 4G / other කියන එක දෙන්න. Default max.conn.number එකට 32 දිලා OK කරන්න. (pic 2)

දැන් බලන්න ඔයගේ Download Speed එක.

වැඩේ ගොඩ,ඔන්න අහෙනම් මම ගියා.හොද නරක,අඩු පඩු තියනවානම් කොමෙන්ටුවක් දාලා යන්න.සුබ දවසක්.


Thursday, April 24, 2014

ආරම්භය

7:55 AM // by Sameera Madushan Rathnayake // // No comments


ඔන්න ඉතින් මමත් බ්ලොග් කැල්ලක් පටන් ගත්තා.දන්න නොදන්න දේවල් දන්න නොදන්න හැමොටම දැන ගන්න කියලා දෙන්න..ලඟදීම හමුවෙමු පොස්ටුවකින්.සුභ දවසක් හැමොටම.